#yashodara_kavi#yashodhara_kavi#bimba_devi_yashodhara#yashodhara_kawi
Vocal: Gayuni Dulvini Vinradha
Lyrics: Dilusha Lakmal ( Dilusha Lakmal Youtube Channel )
Music: Pathum Darshana
Video: Bmba devi alias Yashodara Film
හිතේ තියෙන හැම පැතුමම ඉටු වේවා
මහ රෑ වන සතුන් නුඹේ තනියට යේවා
අවුවෙන් නුඹට පීඩාවක් නොම වේවා
රන්කද නුඹට බුදු බව ඉක්මන් වේවා
සීතල සුලං හිමවත් පවුවෙන් හමන
ගත තැවරුනා ඇවිලෙන දුක් නිවන්නට
ඒ සිසිලට වඩා නුඹෙ උණුහුම වින්ද
නිවනවා මගේ මුළු ජීවිතයම තාම
හිමිදිරි උදෑසන හිරු එළි වැටෙනකොට
මගෙ හිමි නුඹට කෑමට දේ තියනවද
මේ මාළිගේ රජ සම්පත් අතැර අද
මම විඳිනවා වනයේ දුක් මැදුර මැද
ගංගා මහා විල් පසුකර පීනාලා
මහ වනයේම ගවු ගානක් ඇවිදාලා
හිමගිරි පවු දහස් ගණනක් පහු කරලා
එන්නද හිමියනේ ඉන්නා තැන සොයලා
මුළු පුරවරය නිදනා මේ මැදි යාමේ
හිමි නුඹ නිඳනවා කොතැනද නෑ දන්නේ
හනසළු දරා බිම වැතිරුණු ගත මාගේ
මාළිගයේ උනත් හිත මගෙ මහ වනයේ
ඇසෙනා විටදි මුවගින් නම යශෝදරා
මොහොතින් අඳුරගත්තා ඒ නුබයි කියා
භවයක කඳුළු ආවා මගෙ නෙතට උනා
ඒකයි හැඬුවෙ නුඹෙ දෙපතුල් ලඟ වැටිලා
වන්නට බෝසතුන් කෙනෙකුගෙ ප්රිය බිරිඳ
මම පිං කළා සසරේ ඇති ඒ සතුට
හැඩුවා භව ගනන් නුඹ හින්දා මෙහෙම
මුදවනු හිමියනේ මේ සසරින් මාව
දුටු දා පටන් මා නුඹගේ දෑත දරා
ආවා පසුපසින් බුදු වන භවය පුරා
මහ මෙර තරම් දුක් කන්දක් හදේ දරා
අරහත් ඵල ලැබූ මා නුඹෙ යශෝධරා
yashodara kavi,yashodara full movie,yashodara,yashodara songs,yashodara kavi bana,yashodara kavi lyrics,yashodara kawi,yashodara bana,yashodara maha rahath theraniya,yashodara maha rahath theraniya wandana gatha,yashodara maha rahath theraniya wandanawa,yashodara full film sinhala,yashodara film song,yashodhara watha,yashodara wandana gatha,yashodara wandanawa,yashodara deviya,yasodara,යශෝධරා කවි,යසෝදරා ගීතය,yashodarawatha,යශෝදරා,යසෝදරා,යසෝදරා කවි,yashodhara watha,yashodhara,yashodhara full movie,yashodhara song,yashodhara kavi,yashodhara devi,yashodharawatha,yashodhara movie,yashodhara kavi,yashodara,
yashodara kavi,
kavi bana,
yashodara song,
yasodara,
yashodara geethaya,
bakthi geetha,
යශෝධරා කවි,
යසෝදරා ගීතය,
yashodarawatha,
yasodarawatha,
යසෝදරාවත,
යශෝදරා ගීතය,
යසෝදරා දේවිය,
යශෝදරා,යසෝදරා,
බිම්බා දේවිය,
යසෝදරා කවි,
yasodara kavi,
yashodara kavi bana,
yashodara kavi mahamevnawa,
kavi bana yashodara,
කවි බණ,
rahulamathayasodara,
yasodaramaharahaththeraniya,
saddaseelathero,
yasodara,
maharahath,
theranin,
wahansa,
rahula,
matha,
yasodara maharahth theraniya,
යශෝධරා,
saddaseela swamin wahanse
budu bana,
dharma deshana,
yashodara,
yashodara bana,
yashodara kavi,
yasodara kawi,
yashodara maha rahath theraniya,
yashodara film,
yasodarawatha,
යසෝදරා,
යශෝධරා,
යශෝධරා කවි,