Home » People & Blogs » සුදු මැස්සා සහ කුඩිත්තාගෙන් ඇතිවන කොළ කොඩවීමේ හානිය සහ මර්දනය. How to Control Leaf Curling

සුදු මැස්සා සහ කුඩිත්තාගෙන් ඇතිවන කොළ කොඩවීමේ හානිය සහ මර්දනය. How to Control Leaf Curling

Written By Maple Sky on Wednesday, Jun 29, 2022 | 12:45 PM

 
ගෙවතු වගාව වීඩියෝ මාලාව- 05 වෙනි කොටස ස්වභාවික කෘමිනාශකය සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය: අමු මිරිස් කරල් 2ක් සුදු ළූණු බික් 4ක් ගම්මිරිස් ඇට 20ක් පමණ අඟලක් පමණ දිග ඉඟුරු කැබැල්ලක් අබ මේස හැන්දක් (ජලයේ හොඳින් පොඟවා ගත යුතුයි) කහ තේ හැන්දක් වතුර ලීටරයක් සැර අඩු දියර සබන් තේ හැන්දක් තෙල් තේ හැන්දක්