Home » Howto & Style » ✔️ එක පිටි කෝප්පයයි, එක ලූනු ගෙඩියයි, එක බිත්තරයයි. හවසට ප්ලේන්ටි බොන්න මරු ❤ Easy Egg roti | Chammi

✔️ එක පිටි කෝප්පයයි, එක ලූනු ගෙඩියයි, එක බිත්තරයයි. හවසට ප්ලේන්ටි බොන්න මරු ❤ Easy Egg roti | Chammi

Written By Chammi Imalka on Friday, Jan 07, 2022 | 12:48 AM

 
✔️ එක පිටි කෝප්පයයි, එක ලූනු ගෙඩියයි, එක බිත්තරයයි. හවසට ප්ලේන්ටි බොන්න මරු ❤ Easy Egg roti Ingredients 1. 1 cup of Plain flour (150g) 2. 1/2 tsp of Salt 3. Some water 4. 1 Big onion 5. 2-3 Green chilies 6. Some curry leaves 7. 1/2- 1 tsp of Chilli powder 8. 2-3 Chilli flakes 9. 1/2 tsp of Pepper powder 10. Salt to taste 11. 1 Egg අවශ්‍ය ද්‍රව්‍ය 1. පාන් පිටි කෝප්ප 1 (ග්‍රෑ 150) 2. ලුනු තේහැදි 1/2 3. අවශ්‍ය තරමට වතුර 4. රට ලූනු ලොකු ගෙඩි 1 5. අමුමිරිස් කරල් 2-3 6. කරපිංචා ඉති 1 7. මිරිස් කුඩු තේහැදි 1/2-1 8. කෑලි මිරිස් තේහැදි 2-3 9. ගම්මිරිස් කුඩු තේහැදි 1/2 10. ලුනු රස අනුව 11. බිත්තර 1