Home » People & Blogs » පාන් පිටි වලින් විනාඩි 10න් කෝම්පිට්ටු හදමු |Com pittu|💓M.R KITCHEN💓

පාන් පිටි වලින් විනාඩි 10න් කෝම්පිට්ටු හදමු |Com pittu|💓M.R KITCHEN💓

Written By M.R kitchen on Wednesday, Oct 28, 2020 | 06:13 AM

 
අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි 400g පොල් 160g බිත්තරයක් කැරට් අලයක් පොඩි ලීක්ස් ගහක් ලූණු ගෙඩියක් අමු මිරිස් කරල් දෙකක් කෑලි මිරිස් තේ හැඳි දෙකක් ගම්මිරිස් තේ හැඳි එකාමාරක් රස අනුව ලුණු