Home » Entertainment » Dewa Mandire | දේව මන්දීරේ - රෝහණ සිරිවර්ධන ‍| Rohana Siriwardena | Karaoke | Without Voice |

Dewa Mandire | දේව මන්දීරේ - රෝහණ සිරිවර්ධන ‍| Rohana Siriwardena | Karaoke | Without Voice |

Written By Sl karaoke on Monday, Aug 24, 2020 | 03:16 AM

 
If You Like To Donate Us For Cost Of Service Provider. Please Contact Me. Thank You. [email protected] දේව මන්දීරේ වැතිරී බැතියෙන් පුදසුන අබියස ආයාචනා කරම් දැවෙන සිතේ සංකා සෝ දුක් නිවන ලෙසේ අපටම වෙන් වුණු අපගේ ලෝකය යදම් පවුරු ලා දොරගුළු ලා ඇත දෙතැනක තනි වුණු දෙසිතක සෙනෙහස කවදා හමුවේදෝ දේව මන්දීරේ වැතිරී බැතියෙන් පුදසුන අබියස ආයාචනා කරම් දැවෙන සිතේ සංකා සෝ දුක් නිවන ලෙසේ සෙනෙහස බිඳ දා ඉවත බැලූ සඳ ඈ තනි වෙනවා රුදුරු ලොවේ අද පහන් හැඟුම් මැද අප හමුවන දින කවදා ළං වේදෝ දේව මන්දීරේ වැතිරී බැතියෙන් පුදසුන අබියස ආයාචනා කරම් දැවෙන සිතේ සංකා සෝ දුක් නිවන ලෙසේ ගායනය - රෝහණ සිරිවර්ධන තනුව - එච්.එම්. ජයවර්ධන පද - කැමිලස් පෙරේරා