Home » Music » Ma Dase Wedana Lyrics Roy Piris

Ma Dase Wedana Lyrics Roy Piris

Written By Lyrics LK on Saturday, Mar 31, 2018 | 08:33 PM

 
Artist: Roy Peris මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා // පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා සාගරය සේ එදා ආදරය ගොනු කලා // ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා මා දෑසේ වේදනා... මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ ඒ සො සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ // මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ මා දෑසේ වේදනා...